සඳ ගමන නොසිතූ ලෙස අපේ ජීවිතයට බලපෑ හැටි ගැන කරුණු අටක්

“මෙය මිනිසකුට කුඩා පියවරක්, නමුත් මිනිස් වර්ගයාට යෝධ පිම්මක්.” පළමු වරට සඳ මත පා තැබීම අතරතුර නීල් ආම්ස්ට්‍රෝන්ගේ මුවින් පිටවූ එම වචන 1969 වසරේ ජුලි 20 වෙනි දින, එනම් අදින් […]