ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතුයි – ගැරී ස්ටෙඩ්

ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතු බව නවසීලන්ත ක්‍රිකට් පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසයි. එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයේ තීරණයට බලපෑ තාක්ෂණික […]

ICC ලෝක ක‍්‍රිකට් කණ්ඩායමේ ලංකාවේ කිසිවෙක් ඇතුලත්ව නැහැ

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්‍ෂතා මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ‘2019 ලෝක කුසලාන කණ්ඩායම’ ප්‍රකාශ කර ඇත. නවසීලන්ත නායක කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත. සුපිරි […]

ධර්මසේනගේ වරදින් එංගලන්තයට අමතර ලකුණක් ලැබුණාද? සැබෑ ජයග්‍රාහකයෝ නවසීලන්තයද?

2019 ලෝක කුසලානයේ ජයග්‍රාහකයා කවුද යන්න මේ වන විට තීරණය වී අවසන්. ඉතාම තරඟකාරීව පැවැත්වුණු තරඟය ලකුණු සමවීමෙන් අනතුරුව සුපර් ඕවරයක් හරහා තරඟයේ ජය විසඳීමට තීරණය වුණා. එහිදීත් ලකුණු සම […]

2019 ක්‍රිකට් ලෝක ශුරයන් එංගලන්තය ද නවසීලන්තය ද ?

සති 6ක් පුරා පැවති තරඟ 47කින් අනතුරුව2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙයි. එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී මෙම තරගය පැවැත්වෙන්නේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්ත කණ්ඩායම් අතරයි. වසර 44ක් පුරාවට […]

බිලියන ගණනක් දුකට පත් කළ ඉන්දීයානු කණ්ඩායමේ අනපේක්ෂිත පරාජය

ඉන්දීය කණ්ඩායම නවසීලන්තය පරාජයට පත්කරමින් ඉතා පහසුවෙන් අවසන් මහා තරගයට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු දල්වාගෙන සිටි ලොව පුරා විසිරි සිටින දහස් සංඛ්‍යාත ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගේ සිහින එක ක්ෂණයකින් පුස්සක් බවට පත්කිරීමට […]

ඉන්දියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කළ නවසීලන්තය අවසන් මහා තරගයට

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයෙන්, ඉන්දියාව පරදවමින්ව නසීලන්තය අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට අද සුදුසුකම් ලබා ගත්තේ ය. ඉන්දීය කණ්ඩායම […]

හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර ධුරයෙන් චන්දික හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට පත් කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරියෙකු ප‍්‍රකාශ කර ඇති බව ලංකාසීනිව්ස් […]

හතුරුසිංහ-ගුරුසිංහ යවනවා – ක‍්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කැමැත්තෙන් ඉවත් නොවන්නේ නම් පුහුණු කාර්ය මණ්ඩලය සඳහා ඔහුට ඉහළින් උපදේශකවරයකු පත් කිරීමට සිදුවන බව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පවසයි. එංගලන්තයේදී දැන් පැවැත්වෙන […]

අවසන් පූර්ව වටයට යන්නට තිබිය යුතු අත්‍යවශ්‍යම ගති ගුණාංගයක් ඔවුන් ළඟ තිබුණේ නැහැ – මහේල ජයවර්ධන

මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව ස්ථාවර විදියට දක්ෂතා දැක්වූවා කියලා 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසෙන්න. ඔවුන්ගේ මැදපෙළ දක්ෂතා අතරට පිවිසුණේ නැහැ වගේම ලසිත් මාලිංග හැරුණුකොට […]