පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළකට යොමු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් ඉදිරි මාස කිහිපයේ යළි රට තුළ අවදානමක් මතුව තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් […]

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි – සරත් ෆොන්සේකා

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ, අද කැලණියේ පැවති උත්සවයකින් […]

කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයේ සත්‍ය තත්ත්වය රජය තවමත් වසන් කරන බවත් ප්‍රහාරය පිළිබඳව සෙවීමට කොමිසම් සභා, කමිටු පත් කර තිබුණත් සිදුවීමේ වගකීම එකිනෙකා වෙත පැටවීමට උත්සහ කරන බවත් […]

පාස්කු ඉරිදා ප්‍රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වෙනවා – අස්ගිරි මහ නාහිමි

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු නොකරන්නේ නම් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වන බවට කිසිදු සැකයක් නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පවසයි. […]