අපිට ඕනේ ගෝඨාභයට වඩා බලයේ ඉන්න අයගේ ප්‍රතිචාරයක්-කාදිනල්

කිසිදු දිනක තමන් යම් පක්ෂයට පක්ෂපාතීව කථා සිදු නොකර බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අද(27) උදෑසන ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපති කාදිනල්වරයා සමඟ දළදා මාළිගාවේ සංචාරයකට එක් වෙමින් […]

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ ය. අග‍්‍රාමාත්‍යවරයා කාරක සභාව හමුවට කැඳවා තිබුණේ, පස්වරු 6.00ට පමණ ය. […]

ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ

පසුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අද(31) පෙරවරුවේ කොළඹ […]

Ranil Wickramasinghe

පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන අගෝස්තු 06 වැනිදා සාක්ෂි ලබා දීමට නියමිත බව එම කාරක සභාවේ නියෝජිත පාර්ලිමේන්තු […]

සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්

සයින්දමරුදු ප‍්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දුන් ලොරි රථ රියැදුරාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් අද රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණි. ඒ, ජනාධිපති කාර්යාලයේදී ය. පාස්කු ප‍්‍රහාරයෙන් පසු […]

මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද…

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට තුන්මාසයක් පිරැණු අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට එල්ල කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. තමන් පිට කොන්ද නැති නායකයෙක් යැයි […]

අපේ නායකයින්ගේ කොන්ද පණ මදි – කාදිනල් හිමිගෙන් දැඩි විවේචන

අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාර මාලාව ජාත්‍යන්තර වුවමනා එපාකම් වෙනුවෙන් රට අස්ථාවර කිරීමට සිදුකළ ප්‍රහාර මාලාවක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ඒ ප්‍රහාරයෙන් තෙමසකට පසු කටුවාපිටිය […]

තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) යළි විවෘත කෙරෙයි. කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමන් ප්‍රකාශ කළේ අගරදගුරු අති උතුම් මැල්කම් […]

පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි – අධිකරණය කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් […]

පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළකට යොමු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් ඉදිරි මාස කිහිපයේ යළි රට තුළ අවදානමක් මතුව තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් […]