සිංගප්පූරුවේ යාමට ගෝඨා අධිකරණයෙන් අවසර ඉල්ලයි

සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබා දෙන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෝසමක් මගින් ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් කරයි. ලබන 09 වැනිදා සිට 12 වැනිදා දක්වා විදෙස් ගතවීමට අවසර දෙන ලෙසත්, […]

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 – ශාන් විජයලාල්

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන මස 5 වන දා තීරණය කරන බව ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එදින පක්ෂයේ මධ්‍යම කාරක […]

‘පොහොට්ටුව’ ලකුණ වෙනස් කරන්නේ නැහැ – වාසුදේව නානායක්කාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටු ලකුණ වෙනස් නොකරන බව මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ සාකච්ඡා පසුගිය දිනවල සිදු විය.‍‍‍ […]

ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කළේ ය. ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදී ය. රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප […]

විධායකය අහෝසි කිරීමේ යෝජනාවට සජිත් ඇතුළු පිරිසක් විරුද්ධ වෙයි

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහිදී ඊට විරෝධය දැක්වූහ. […]

දිමුත්, මාලිංග ඇතුළු 10 දෙනෙක් පකිස්ථාන තරග සංචාරයට සහභාගී නොවන බව දැනුම් දෙති

ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් 10 දෙනෙකු පකිස්ථාන තරග සංචාරයට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, […]

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට

අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගන්නා බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් […]

පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ

යාපනය, අලියාවලෙයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් නාවික හමුදාව සොයා ගෙන තිබේ. උතුරු නාවික විධානය සහ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ කිමිදුම් […]

කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා භාරයට

මන්නාරම, වංකාලේ ප්‍රදේශයේදී කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. වංකාලේ මුහුදු තීරයේ මාළු වාඩියක් අසල සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු ලැබුවේ, නාවික […]

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩූ 13 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 13 දෙනෙකු ලබන මස 05 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, එම සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ […]