සිංගප්පූරුවේ යාමට ගෝඨා අධිකරණයෙන් අවසර ඉල්ලයි

Local

සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබා දෙන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෝසමක් මගින් ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් කරයි.

ලබන 09 වැනිදා සිට 12 වැනිදා දක්වා විදෙස් ගතවීමට අවසර දෙන ලෙසත්, විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසත්, අධිකරණ භාරයේ ඇති විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙසත් රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.


READ MORE:  මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න - හිස්බුල්ලා