ඇමෙරිකාවේ වෙඩිතැබීම්: පැය 24ක් ඇතුළත සිදුවීම් දෙකක්

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ නම් නගරයේ සිදු කළ වෙඩි තැබීමකින් 20 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබේ. ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් එම සිදුවීම විස්තර කළේ “ටෙක්සාස් ඉතිහාසයේ බියකරුම […]

ඇමරිකාවේ ඒරියා 51 ෆේස්බුක් ප්‍රචාරය: “ඇතුළුවෙන්න උත්සහ කරන්න එපා”

‘ඒරියා 51’ ලෙස හැඳින්වෙන බිම් ප්‍රදේශයට ඇතුළු වීමට උත්සහ නොකරන ලෙස ඇමරිකානු ගුවන් හමුදාව මේ වන විට අනතුරු අඟවා තිබේ. ඇමරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා 51 නමින් හැඳින්වෙන රහස් ප්‍රදේශයට ඇතුළු […]

“මේක අපේ රට, අපේ විදියට ඉන්න බැරි නම් යන්න” – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුලු ජාතික ඡන්ද වලින් පැමිණ එරට කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරනා මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රීනියකට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයක් දැඩි අවදානයට ලක්ව තිබේ. මෙම මුස්ලිම් […]

කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය “කඳවුරු හදන්න වුවමනා නැතිනම් ලංකාවම තම යුද තිප්පොළක් කළ හැකි වගන්ති ඇතුළත් SOFA ගිවිසුම කුමකටදැයි ඇමරිකානු […]

ට්‍රම්ප් කොරියානු දේශසීමාවේදී උතුරු කොරියානු නායක කිම් ජොං අන් හමුවෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරියානු රාජ්‍යන් දෙක අතර දේශසීමාවේ පිහිටි යුද මුක්ත කලාපයේදී අද (30) උතුරු කොරියානු නායක කිම් ජොං අන් මුණගැසුණේය. එහිදී එකිනෙකාට අතිනත දී සුහදත්වය පළ කෙරුණු අතර, […]