විධායකය අහෝසි කිරීමේ යෝජනාවට සජිත් ඇතුළු පිරිසක් විරුද්ධ වෙයි

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහිදී ඊට විරෝධය දැක්වූහ. […]

“මේ රටේ ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ වුණත් මැරෙන්න ලෑස්තියි” – සජිත් ප්‍රේමදාස

සංවර්ධනය තුළින් මාතෘ භූමියට අගය එකතු කරන වැඩපිළිවෙලක් ඉදිරියේදි ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, බදුල්ල වීල්ස් පාර්ක් පිටියයෙදී අමාත්‍යවරයා පිළිගැනීම සඳහා අද (12) […]

එ.ජා.ප. සන්ධානය පිහිටුවිය යුත්තේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවයි – සජිත් ප්‍රේමදාස

එක්සත් ජාතික පක්ෂය එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවන්නේ නම් එම සන්ධානය පිහිටුවිය යුත්තේ ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එසේ කළ හොත් පමණක් යෝජිත […]

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් – සජිත් ප්‍රේමදාස

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය අපේකෂකයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් විය යුතු බව උදුදුම්බර සහ පාතදුම්බර ප්‍රධාන සංඝනායක […]

වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා

සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු තවත් ආදර්ශ ගම්මානයක් ඊයේ (20) ජනතා අයිතියට පත් කෙරුණි. ඒ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. රත්නපුර කහවත්ත […]