කටකතා ගැන බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා කනස්සල්ලෙන්

“නිළියක් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යද්දි ඒ අය අහනවා මෙයා බඳින්නේ කවදද කියලා? බැන්ද​ට පස්සේ අහනවා මෙයා ගැබ් අරන්ද කියලා? සැහැල්ලු ඇඳුමක් ඇන්දත් ළමයෙක් හම්බවෙන්න කියලා කටකතා පතුරවනවා. මනුස්සයෙක්ට තමන්ගෙ පාඩුවේ […]

මිනී මවුස්ට වසර 30ක් තිස්සේ හඬ කැවූ රසී ටේලර් මිය යයි

පුරා වසර 30කට අධික කාලයක් ඩිස්නි මිනී මවුස්ට හඬ කැවූ හඬ ශිල්පිනී රසි ටේලර් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 75 වන වියේ පසු වූ ඇය, ඇමරිකාවේ කැලිෆෝනියාහී දී ඉකුත් […]

ජැක්ලින් ෆර්නැන්ඩස් ගෙන් YouTube චැනලයක්…

ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් තුළ ඉතා ඉහළ ප්‍රේක්ෂක රසිකත්වයක් හිමි, ශ්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඩ් තරුවක් වන ජැක්ලින් ෆර්නැන්ඩස් පසුගියදා ඩිජිටල් ලෝකයේ නව පිම්මක් සනිටුහන් කරමින් සිය Youtube නාලිකාව ආරම්භ […]

‘අන්තිමේ කූරගලට විදුලියත් නෑ.. .ඉරාජ්ට ෆේස්බුක් එකත් – විමල් වීරවංශ

කූරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති ඇමති රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය. මුලින් අනුමැතිය ලබා […]

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ Facebook පිටුව

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතාගේ ලක්ෂ 11ක් පමණ රසිකයන් පිරිසක් සිටි ෆේස්බුක් පිටුව අක්‍රීය කර ඇත. ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන […]

‘Article 15’ (film): Indian crime drama film now showing in Sri Lanka

‘Article 15’ යනු බොලිවුඩ් රිදී තිරයට පැමිණී නවතම චිත්‍රපටයකි. මනුෂ්‍ය ඝාතන අපරාධ දාමයක සුලමුල සොයා ඇදෙන ඉන්දීය පොලිස් නිලධාරියකු මුහුණ දෙන අපූර්ව සිදුවීම් මාලවක් ඔස්සේ ඉදිරියට ගලා යන මෙම චිත්‍රපටිය […]