අවසන් පූර්ව වටයට යන්නට තිබිය යුතු අත්‍යවශ්‍යම ගති ගුණාංගයක් ඔවුන් ළඟ තිබුණේ නැහැ – මහේල ජයවර්ධන

මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව ස්ථාවර විදියට දක්ෂතා දැක්වූවා කියලා 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසෙන්න. ඔවුන්ගේ මැදපෙළ දක්ෂතා අතරට පිවිසුණේ නැහැ වගේම ලසිත් මාලිංග හැරුණුකොට […]

“සංගාගේ වචන අපිව දිරිමත් කළා” – ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර්

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගවලට මුලින්ම සුදුසුකම් ලැබූ රට වන්නේත් ඕස්ට්‍රේලියාවයි. එසේම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කීරීමේ හැකියාවක් ඇති කණ්ඩායම් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම පෙරමුණේ පසු වෙයි. දකුණු අප්‍රිකානු […]

ලෝක කුසලානය 2019: දකුණු අප්‍රිකාවට පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසිය හැකිද ?

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දී සිකුරාදා (ජුනි 28) ඩර්හැම් ප්‍රාන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයෙහි පැවති තරඟයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලද පරාජයත් සමග ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා […]

මම සටන් කළා, දැන් මට මහන්සියි – සමුගැනීම ගැන ලසිත් මාලිංග

තමන් දැන් ක්‍රීඩාකරමින් සිටින්නේ සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරග කිහිපය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. බීබීසි සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලසිත් […]

මම හැමවෙලේම මගේ skill එක trust කරනවා – ලසිත් මාලිංග

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එම තරගයට පෙර සහෝදර වෙබ් අඩවියක් වන ThePapare වෙත දැක්වූ අදහස්. මම හිතන්නෙ ලොකු වෙනස්කම් නෑ මොනවත්. දන්න දේ කරන එක […]

ලෝක කුසලානය 2019 : ඇෆ්ගනිස්තානය පරදවා ඉන්දියාවට ලකුණු 11ක තියුණු ජයක්

2019 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය ඊයේ (22) සවුත්හැම්ප්ටන් හිදී නිමාවට පත්විය. එහි දී ලකුණු 11ක තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වූයේ අවමන් සහගත පරාජයකින් සිය […]

ලෝක කුසලානය 2019 : “අවිශ්ක ප්‍රනාන්දු කොහෙද හිටියේ ?”

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා-එංගලන්ත තරගය එක්සත් රාජධානියේ හෙඩින්ලි ක්‍රීඩාංගනයේදී සිකුරාදා (ජුනි 21) ආරම්භ විය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පළමු පන්දුවාර […]

ලෝක කුසලාන ක්‍රිකට්: සිංහයෝ වික‍්‍රමයක… එංගලන්තයට දරුණු පරාජයක්

සත්කාරක එංගලන්ත පිලට අමිහිරි පරාජයක් අත්කර දෙමින් ශ්‍රී ලංකාව අද දිනයේ ලෝක කුසලාන තරඟාවලියේ තමනට අත්‍යවශ්‍යව තිබූ ජයග‍්‍රහණයක් ගබා ගත්තේය. ජාත්‍යන්තර විචාරකයන්ගේ උපහාස මැද තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම […]