ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 – ශාන් විජයලාල්

Local

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන මස 5 වන දා තීරණය කරන බව ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එදින පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී අදාළ තීරණය ගන්නා බව ය.‍

මේ අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ ද රැස්විණි.

Related Articles

මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි - රවී කරුණනායක
කොළඹ කුණු: අභියාචනාධිකරණයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට නියෝගයක්
රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලා පොරොන්දු වුණු ආණ්ඩුව දෙමව්පියන්ට පාසල් මුර කරන්න අවස්ථාවක් සලසලා දුන්...
හිටපු ආරක්ෂක ‌ල‌ේකම් සහ ‌ප‌ොලිස්පති ‌‌හ‌ෙට CIDයට කැඳවයි
එ.ජා.ප. සන්ධානය පිහිටුවිය යුත්තේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවයි - සජිත් ප්‍රේමදාස
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී රටේ ජනතාව සියයට 90ක් තමා සමඟ සිටින බව ජනපති පවසයි

READ MORE:  මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක් ලබා දීමට කළ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි