2015දී ණය ටි‍්‍රලියන 07යි… අද ටි‍්‍රලියන 13යි…
ණයක් ගන්නා විට සැලකිය යුතු කරුණු මොනවාද?
වර්තමාන ආණ්ඩුව අද වන විට ණය කළමනාකරණය අතින් ඉතාම අසාර්ථක තත්ත්වයට පත්ව තිබෙන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තව ටික දුරක් මෙසේ ගමන් කළහොත් නැවත ගොඩ ගැනීමට බැරි තැනට රට පත්ව තිබෙන බවයි.
ඉතා ඉක්මනින් මෙම තත්වය වෙනස් වුවහොත් සිදුවන්නේ ණය උගුලේ ඉතා ගැඹුරු ලෙස වැටීමට බවද ඔහු සඳහන් කරයි.
2014 අවසානයේ රුපියල් ටි‍්‍රලියන 07 ක් වූ ණය තොගය අද වන විට රුපියල් ටි‍්‍රලියන 13 දක්වා මෙම වසර පහක කාලය තුළදී වැඩි කරගෙන ඇතැයිද ඔහු කියා සිටියේය.
නැවත වතාවක් රට බේරා ගැනීමට නම් ණය කළමනාකරණය ඉතා හොඳින් සිදු කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය.
Related Articles
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්රේෂ්ඨාධිකරණය හමුවට
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය
කථානායකවරයා පිළිතුරු නොදී මාධ්යවේදීන් මගහැර යයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරවනීය තීන්දුවක් ගන්නවා - ජනපති
කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ
මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්යවස්තාව වෙනස් කරලා - මහින්ද
කොකේන් බවට සැක කරන මත්ද්රව්ය ග්රෑම් 983ක් නාවික හමුදා භාරයට
ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්යංශය යටතට
