සිංගප්පූරුවේ යාමට ගෝඨා අධිකරණයෙන් අවසර ඉල්ලයි

සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබා දෙන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෝසමක් මගින් ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් කරයි. ලබන 09 වැනිදා සිට 12 වැනිදා දක්වා විදෙස් ගතවීමට අවසර දෙන ලෙසත්, […]

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 – ශාන් විජයලාල්

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන මස 5 වන දා තීරණය කරන බව ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එදින පක්ෂයේ මධ්‍යම කාරක […]

‘පොහොට්ටුව’ ලකුණ වෙනස් කරන්නේ නැහැ – වාසුදේව නානායක්කාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටු ලකුණ වෙනස් නොකරන බව මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ සාකච්ඡා පසුගිය දිනවල සිදු විය.‍‍‍ […]

ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කළේ ය. ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදී ය. රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප […]

විධායකය අහෝසි කිරීමේ යෝජනාවට සජිත් ඇතුළු පිරිසක් විරුද්ධ වෙයි

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහිදී ඊට විරෝධය දැක්වූහ. […]

රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයන් ආසන්න වශයෙන් ලක්ෂ 15ක් පමණ වන අතර, ඒ හා සසඳා බැලෙමේ දී පෞද්ගලික අංශය යේසේවයේ නියුතු පිරිස ආසන්න වශයෙන් ලක්ෂ 45ක්, එනම් රාජ්‍ය […]

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට

අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගන්නා බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් […]

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 86කි. නිවසේදී ෆොන්සේකා මහතා මියගොස් ඇත්තේ, හදිසි හෘදයාබාදයක් හේතුවෙනි. 2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ […]

ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. – හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි. එම සිංහල බෞද්ධ රටේ ද්‍රවිඩ, මුස්ලිම් ආදී සියලු ජන කොටස් ශ‍්‍රී ලංකාව නම් පවුල තුල එකට […]

අපිට ඕනේ ගෝඨාභයට වඩා බලයේ ඉන්න අයගේ ප්‍රතිචාරයක්-කාදිනල්

කිසිදු දිනක තමන් යම් පක්ෂයට පක්ෂපාතීව කථා සිදු නොකර බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අද(27) උදෑසන ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපති කාදිනල්වරයා සමඟ දළදා මාළිගාවේ සංචාරයකට එක් වෙමින් […]