එක අක්මාව දෙකට බෙදා ගැනීමට තරම් ශක්තිමත් වූ ස්ටීව් ජොබ්ස්ගේ සහ ටිම් කුක්ගේ බැඳීම

Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ ජීවිතය පිළිබඳ චරිතාපදානයක් මගින් ඔහු පිළිබඳ කිසිවකු නොදත් තොරතුරු රැසක් හෙළිව තිබේ. එහි දැක්වෙන ආකාරයට Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මරණයට පත්වීමට වසර දෙකකට පමණ […]