අභ්‍යාවකාශයේ දී කළ බව පැවසෙන ‘පළමු අපරාධය ගැන නාසා ආයතනයෙන් විමර්ශනයක්’

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගගනගාමිනියක් තමාගෙන් වෙන්ව සිටින සහකාරියගේ බැංකු ගිණුම වෙත ප්‍රවේශ වී ඇති බවට එල්ල වන චෝදනාවක් සම්බන්ධයෙන් නාසා ආයතනය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ. එය අභ්‍යවකාශය […]

ඇමෙරිකාවේ වෙඩිතැබීම්: පැය 24ක් ඇතුළත සිදුවීම් දෙකක්

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ නම් නගරයේ සිදු කළ වෙඩි තැබීමකින් 20 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබේ. ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් එම සිදුවීම විස්තර කළේ “ටෙක්සාස් ඉතිහාසයේ බියකරුම […]

ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානි Dan Coats සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

අමෙරිකානු ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඩෑන් කෝට්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හැරයන, නවතම සාමාජිකයා ඔහු වනු ඇති බව සඳහන් වෙනවා. ජනාධිපති […]

“මේක අපේ රට, අපේ විදියට ඉන්න බැරි නම් යන්න” – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුලු ජාතික ඡන්ද වලින් පැමිණ එරට කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරනා මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රීනියකට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයක් දැඩි අවදානයට ලක්ව තිබේ. මෙම මුස්ලිම් […]

ජෙෆ් බෙසොස් ලොව මිල අධිකම දික්කසාද වාර්තාවට හිමිකම් කියයි

දැනට ලෝකයේ ධනවත්ම පුද්ගලයා සහ ලෝ ප්‍රකට ඇමේසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් (Jeff Bezos) තවත් ආකාරයේ වාර්තාවක් බිඳ දමා තිබෙනවා. ඒ බෙසොස් සහ ඔහුගේ බිරිඳ මැකෙන්සි අතර දික්කසාදය ලෝකයේ මිල […]

ට්‍රම්ප් කොරියානු දේශසීමාවේදී උතුරු කොරියානු නායක කිම් ජොං අන් හමුවෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරියානු රාජ්‍යන් දෙක අතර දේශසීමාවේ පිහිටි යුද මුක්ත කලාපයේදී අද (30) උතුරු කොරියානු නායක කිම් ජොං අන් මුණගැසුණේය. එහිදී එකිනෙකාට අතිනත දී සුහදත්වය පළ කෙරුණු අතර, […]

ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳ ඔරලෝසුව ආපසු හරවයි- සර් රිචඩ් බ්‍රැන්සන්

මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් මහතා පවසයි. ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් මහතා පවසා සිටියේ මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමෙන් […]

ජීවිත රැසක් අහිමි කරමින් කඩා වැටුණු ගොඩනැගිල්ල කාම්බෝජ අගමැති නිරීක්ෂණය කරයි

කාම්බෝජයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ හානිය එරට අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතා නිරීක්ෂණය කර තිබේ. පසුගිය සෙනසුරාදා (22) මහල් 7කින් සමන්විත ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටිණි. අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව […]