දීමුත් කරුණාරත්න ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් අතර 8 වන තැනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පිතිකරුවන් අතර 08 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. ඒ ස්ථාන 04ක් ඉදිරියට පැමිණෙමින්. ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදි […]

ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී යම් වැරැද්දක් සිදු වී තිබෙන බව කුමාර ධර්මසේන පවසයි

ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී ලකුණු හයක් ලබා දුන් අවස්ථාවේ යම් වැරැද්දක් සිදු වී තිබෙන බව පසුව නිරීක්‍ෂණයේදී පෙනී යන බව එම තරගය විනිශ්චය කරන ලද ශ්‍රී ලංකාවේ […]

ICC ලෝක ක‍්‍රිකට් කණ්ඩායමේ ලංකාවේ කිසිවෙක් ඇතුලත්ව නැහැ

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්‍ෂතා මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ‘2019 ලෝක කුසලාන කණ්ඩායම’ ප්‍රකාශ කර ඇත. නවසීලන්ත නායක කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත. සුපිරි […]

මහත්වරුන්ගේ ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ප්‍රථම වරට ලෝක ක්‍රිකට් කිරුළ ජය ගනී

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමි කර ගැනීමට එංගලන්තය මීට සුළු වේලාවකට පෙර සමත් විය. ඒ, සුපිරි පන්දු වාරයේදී නවසීලන්තය පරදවමිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50 […]

කැන්ගරුවන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා අද එංගලන්තය සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය කඩුලු 8ක විශිෂ්ට ජයක් අත් කර ගැනීමත් […]

වසර 27කට පසු එංගලන්තය ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට

වසර 27කට පසු ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට නවසීලන්ත කණ්ඩායම ලකුණු 119කින් පරාජය කරමින් පිවිසීමට එංගලන්තය ඊයේ (03) සමත් විය. තරඟයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 […]

සියල්ල උඩු යටිකුරු කරමින් සිංහයන් කොදෙව්වන්ට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය ‌‌‌කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා කළේ ය. තරගය‌ේ කාසියේ වාසිය හිමි කර ගත් බටහිර ඉන්දීය […]

ලෝක කුසලානය 2019: දකුණු අප්‍රිකාවට පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසිය හැකිද ?

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දී සිකුරාදා (ජුනි 28) ඩර්හැම් ප්‍රාන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයෙහි පැවති තරඟයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලද පරාජයත් සමග ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා […]