දිමුත්, මාලිංග ඇතුළු 10 දෙනෙක් පකිස්ථාන තරග සංචාරයට සහභාගී නොවන බව දැනුම් දෙති

ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් 10 දෙනෙකු පකිස්ථාන තරග සංචාරයට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, […]

20 – 20 වැඩිම කඩුලුලාභියා ලෙස ලසිත් මාලිංග වාර්තාගත වෙයි

පාකිස්තානයේ සහීඩ් අෆ්රීඩිගේ සතුව තිබූ 20 – 20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව ඊයේ (01) දින ලසිත් මාලිංග විසින් හිමිකරගනු ලැබුවා. ඒ අෆ්රීඩිගේ සතුව තිබූ කඩුලු […]

නුවන් තුෂාර: බංග්ලාදේශ් තරග බිමේ අත්හදා බැලෙන “පොඩි මාලිංග”

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල බංගලාදේශයේ සංචාරයක යෙදී සිටිති. හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පුහුණුකාර ධුරය දරන මෙම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට ඇතුළත්ව […]

දීමුත් කරුණාරත්න ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් අතර 8 වන තැනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පිතිකරුවන් අතර 08 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. ඒ ස්ථාන 04ක් ඉදිරියට පැමිණෙමින්. ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදි […]

ඩේල් ස්ටෙයින් ටෙස්ට් පිටියට සමුදෙයි

අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු දවාගත් සුපිරි අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක Dale Steyn ටෙස්ට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. මේ වන විට වයස අවු.36ක් වන Dale Steyn ටෙස්ට් තරංග 93 […]

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියෙන් හතුරුසිංහ ඉවතට

‍ශ්‍රී ලංකා හා නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබේ. චන්දික හතුරුසිංහ සහ […]

ICC නව එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉහළට

බංගලාදේශ තරඟාවලියේ අවසානයත් සමඟ නව එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇති අතර එහි ස්ථාන කිහිපයක් ඉහළට එන්න ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සමත් ව ඇත. එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 31 […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන් මීළඟ නවසීලන්ත සංචාරයට පෙර ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ක‍්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද දැනුම්දීමක් අනුව මෙම […]