ICC නව එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉහළට

බංගලාදේශ තරඟාවලියේ අවසානයත් සමඟ නව එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇති අතර එහි ස්ථාන කිහිපයක් ඉහළට එන්න ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සමත් ව ඇත.
එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 31 වන ස්ථානය දක්වා ඉහළට එන්න ඇන්ජලෝ මැතිව්ස් සමත් සමත් ව ඇත.
කුසල් ජනිත් 49 වන ස්ථානයටත් කුසල් මෙන්ඩිස් 55 වන ස්ථානයටත් ඉහළට පැමිණ තිබෙනවා.
එසේම ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 15 වන ස්ථානය දක්වා ඉහළට එන්න අකිල ධනංජය සමත් ව ඇත.
එක්දින පිටියට සමුදුන් මාලිංගගේ නම් ශ්‍රේණිගත කිරීම්වල 28වන ස්ථානයේ තවමත් සටහන් වී තිබෙනවා.
Related Articles
ඩේල් ස්ටෙයින් ටෙස්ට් පිටියට සමුදෙයි
සිංහයන් ඉදිරියේ බංග්ලාදේශයට දැවැන්ත පරාජයක්
ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී යම් වැරැද්දක් සිදු වී තිබෙන බව කුමාර ධර්මසේන පවසයි
බෙන් ස්ටෝක්ස් 'විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා' සම්මානය අත හරී
2019 ලෝක ශූර එංගලන්ත ක්‍රීඩකයන් පවුලේ අය සමග ජය සැමරූ අයුරු... (Photos)
"සංගාගේ වචන අපිව දිරිමත් කළා" - ඕස්ට්රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර්
මම සටන් කළා, දැන් මට මහන්සියි - සමුගැනීම ගැන ලසිත් මාලිංග
No six pack but Malinga still a big-game hunter: Mahela Jayawardene
