ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියෙන් හතුරුසිංහ ඉවතට

ශ්‍රී ලංකා හා නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබේ.
චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡා බිඳ වැටීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව සඳහන් ය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙයම් ජයරත්න පත් කිරීමේ සූදානමක් ඇති බවට ද වාර්තා වේ.
Related Articles
දිමුත්, මාලිංග ඇතුළු 10 දෙනෙක් පකිස්ථාන තරග සංචාරයට සහභාගී නොවන බව දැනුම් දෙති
කැන්ගරුවන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
ලසිත් මාලිංග ජාත්යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?
"මම විකට් ටේකිං පන්දු යවන්නෙක් වෙන්න කුලේ ඔයත් උදව් කළා" මාලිංග කුලසේකරට ස්තූති කරයි.!
බෙන් ස්ටෝක්ස් 'විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා' සම්මානය අත හරී
කුසල් මෙන්ඩිස් ගැනතවදුරටත් විශ්වාසය තබනවා - කි්රකට් තේරීම් කමිටුව
රෂීඩ් ඛාන් භාරගත් මුරලිගේ 'අමිහිරි වාර්තාව'
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පඩිය ලක්ෂ 79යි.. තරග දිනීම 35%යි...
