සහරාන් සමග අවි පුහුණුව ලැබූ 3 දෙනෙකු අත්අඩංගුවට

ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන මොහොමඩ් සහරාන් සමග අවි පුහුණුව ලැබූ පුද්ගලයින් තිදෙනෙකු අම්පාර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මොහොඩ් සහරාන් සමග නුවරඑළිය ප්‍රදේශයේ පුහුණු කඳවුරකදී අවි පුහුණුව ලැබූ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මන්සුර් සෙයිෆුල්ලා හක් නොහොත් අබුසහිඩ්, හම්බන්තොට පුහුණු කඳවුරේදී පුහුණුව ලැබූ මාවනැල්ලේ පදිංචි මුස්තාක් අලී අම්හර් නොහොත් අබුහින්ඩ් සහ ඔලුවිල් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන මාවනැල්ලේ පදිංචි මොහොමදු තාහීර් හිදයතුල්ලා නොහොත් අබුතුරාබ් යන අයයි.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අම්පාර පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.
Related Articles
Japanese state minister of defence visits Lankan naval ship
ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි
ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි - ජලනි පේ‍්‍රමදා...
ශ්‍රී ලංකාවේ හමුදාපති පත්කිරීම ගැන රජයෙන් ජාත්‍යන්තරයට පිළිතුරු
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 - ශාන් විජයලාල්
රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලා පොරොන්දු වුණු ආණ්ඩුව දෙමව්පියන්ට පාසල් මුර කරන්න අවස්ථාවක් සලසලා දුන්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව
