පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ

Local

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ ය.

අග‍්‍රාමාත්‍යවරයා කාරක සභාව හමුවට කැඳවා තිබුණේ, පස්වරු 6.00ට පමණ ය.

මේ එහිදී කමිටුව හමුවේ සාක්ෂි ලබා දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා.


READ MORE:  මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද...