“ඔබතුමාට සුභ පතනව, සිංහයෙක් වගේ හමුදාවට අණ දෙන්න…” – ෆීල්ඩ් මාෂල්

Local

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාකර සභාවේ සාමාජිකයන් වන සරත් ෆොන්සේකා හා එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර එහිදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

ප‍්‍රහාරයට අදාල සියළු ත්‍රස්තවාදීන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් ෆොන්සේකා මහතා තම එකගතාවය පල කිරීමත් සමග මෙම තත්වය ඇති විය.

ෆොන්සේකා මහතාට විරුද්ද වෙමින් සුමන්තිරන් මහතා කියා සිටියේ එම කමිටුවේ මතය නොවන බවයි.

එහිදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට සුභ පැතීමටද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමතක කළේ නැහැ

“ඔබතුමා එදා කීවා ෆීල්ඩ් මාෂල් ඉන්න කාලෙ තිබ්බ හමුදාව නෙවෙයි දැන් තියෙන්නෙ කියල. ඔබතුමයි මායි දෙන්නම හමුදාවෙදි ඉගෙන ගත්ත කියමනක් තියෙනව. ඒ කියමනෙන් කියන්නෙ, සිංහ හමුදාවකට ඔටුවෙක් අණ දුන්නොත් යුද්ධය පරදිනව. ඔටු හමුදාවකට සිංහයෙක් අණ දුන්නොත් යුද්ධය දිනනව කියල. ඔබතුමාට සුභ පතනව, සිංහයෙක් වගේ හමුදාවට අණ දෙන්න…”

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

Related Articles

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් - අනුර කුමාර
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්
මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි - රවී කරුණනායක
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි
මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න - හිස්බුල්ලා
'අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා..' - කරු ජයසූරිය

READ MORE:  මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න - හිස්බුල්ලා