2019 ලෝක ශූර එංගලන්ත ක්‍රීඩකයන් පවුලේ අය සමග ජය සැමරූ අයුරු… (Photos)

Features, Sports

2019 ලෝක කුසලාන අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට  එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත් වුනා. නවසීලන්තය පරාජයට පත් කරමින් එංගලන්ත කණ්ඩායම සිය ජයග්‍රහණය රැස් කරනු ලැබුවේ තරගයේදී ඔවුන් විසින් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් සංඛ්‍යාව නවසීලන්ත පිලට වඩා වැඩිවීම හේතුවෙන් වීම විශේෂත්වයක්. එසේම ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් පළමු අවස්ථාවද මෙම තරඟය ලෙසයි සැලකෙන්නේ.

තරඟ ජයග්‍රහණයෙන් පසු එංගලන්ත ක්‍රීඩකයන් සිය පවුල සමග ජය සැමරීමට අමතක කළේ නැත.


READ MORE:  ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතුයි - ගැරී ස්ටෙඩ්