“සංගාගේ වචන අපිව දිරිමත් කළා” – ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර්

Sports

Justin Langer  and Kumar Sangakkara
Justin Langer and Kumar Sangakkara

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගවලට මුලින්ම සුදුසුකම් ලැබූ රට වන්නේත් ඕස්ට්‍රේලියාවයි. එසේම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කීරීමේ හැකියාවක් ඇති කණ්ඩායම් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම පෙරමුණේ පසු වෙයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව මේ සෙනසුරාදා පැවැත්වෙන තරගය ජය ගැනීමට හැකියාවක් ලැබේ නම් මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ පෙරමුණ ගැනීමටද ඔවුන්ට අවස්ථාවක් ලැබෙනු ඇත.

මෙම ජයග්‍රාහී පසුබිම ජස්ටින් ලැන්ගර්ගේ පුහුණුකාරීත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානුවන් පසුගිය අවුරුද්දක කාලය තුළ ජාත්‍යන්තර සීමිත පන්දුවාර ක්‍රීඩාවේ ලබා ගත් ප්‍රගතිය මනාව පෙන්නුම් කරන්නකි.

නමුත් 2015 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන තරගාවලිය පහසුවෙන් ජයගත්තාට පසු ඉකුත් සිව් වසරේ සීමිත පන්දුවාර තරගවල ඕස්ට්‍රේලියාවේ දස්කම් එතරම් උසස් මට්ටමක තිබුණේ නැත.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිදු වූ පන්දුව පළුඳු කිරීමේ චෝදනාවෙන් පසු නව පුහුණුකරුවෙකු සහ නව නායකයෙකු යටතේ ඕස්ට්‍රේලියානුවන් නැවත වතාවක් අලුත් ගමනක් ආරම්භ කරන්නට ඔවුන්ට සිදුවිය. ජස්ටින් ලැන්ගර්ගේ පුහුණුකාරීත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානුවන් පසුගිය අවුරුද්දක කාලය තුළ ජාත්‍යන්තර සීමිත පන්දුවාර ක්‍රීඩාවේ ලබා ගත් ප්‍රගතිය විශිෂ්ටය. ඒ හේතුවෙන්ම ලෝක  කුසලාන තරගාවලියේ ශක්තිමත්ම කණ්ඩායමක් ලෙස පෙරමුණ ගන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණි.

ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් දින කිහිපයකට පෙර ලෝක කුසලානයේ තම ජයග්‍රාහී ගමන පිටුපස සිටි තවත් සුවිශේෂී චරිතයක් ගැන හෙළිදරව්වක් කළේය. ඔහු අන්කවරකු නොව ලෝක පූජිත සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරයි.

“ලෝක කුසලාන තරගාවලිය ඇරඹීමට පෙර ඔහු සියලු කණ්ඩායම් හැම්ප්ෂයර්හීදි ඇමතුවා. ඔහු කී දෙයක් තදින් මගේ මනසේ සනිටුහන් වුනා. සමහර විට ඔහුට ඔහු එදා පැවසූ දෙය මතක නැතුව ඇති. නමුත් ඔහු එදා කී දෙය සම්පූර්ණයෙන්ම සත්‍යයක්.”

ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු කුමාර් සංගක්කාර සුප්‍රකට මාලිබෝන් ක්‍රීඩා සමාජයේ මීළඟ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිත අතර ඔහු තරගාවලිය ඇරඹීමට පෙර ලෝක කුසලානයට ක්‍රීඩා කරන කණ්ඩායම් ඇමතූ අතර ඕස්ට්‍රේලියානුවන් ඔහුගේ වදන්වලින් තවදුරටත් දිරිමත් වූ බව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වන ජස්ටින් ලැන්ගර්ය පවසයි.

“මට දැනෙන අන්දමට මෙවර ලෝක කුසලානය ඔබට කුසලානයකට වැඩි යමක්” සංගක්කාර පැවසුවේය.

සාමන්‍යයෙන් ලෝක කුසලානවලට එන ඕස්ට්‍රේලියානු කණ්ඩායම් තරමට මෙවර එංගලන්තයට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කෙරෙහි කිසිවෙකු එතරම් බලාපොරොත්තු තබා සිටියේ නැත.

“අපි ලෝක කුසලානයට එන විට බොහෝ දෙනෙකු අපි ක්‍රීඩා කරන විදිය ගැන අවධානයෙන් හිටියේ. දකුණු අප්‍රිකාවේ සිදුවීම් මාලාව ගැන බොහෝ දෙනෙකු කතා කළා. එංගලන්තය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සෑහෙන ඉදිරියෙන් සිටියා. නමුත් කිසිවෙකු අපි ගැන විශාල බලාපොරොත්තු තබා සිටියේ නැහැ. නමුත් එක අතකින් අපට එය පහසුවක් වුනා” ලැන්ගර් වැඩිදුරටත් පැවසීය.

READ MORE:  Twitter salutes Lasith Malinga after Sri Lankan pacer bows out of World Cup as 3rd highest wicket-taker

“පහුගිය මාස දොළහ අපිට ඉතාම හැඟිම්බර කාලයක් වුනා. විවිධ පුද්ගලයින් දිරිමත් වන්නේ විවිධ කාරණාවලින්. දැනට නම් අපේ මූලික අරමුණ සහ ඉලක්කය ඉතිරි දකුණු අප්‍රිකානු තරගය ජයගෙන අංක එකේ කණ්ඩායම ලෙස අවසන් පූර්ව තරගවලට යෑම.”

මීට වසරකට පෙර එංගලන්තය හමුවේ 5-0 ලෙස පූර්ණ තරගාවලියක් පරාජය වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට එක්දින පිටියේ ලබා තිබෙන ශීඝ්‍ර දියුණුව සෙසු කණ්ඩායම්වලට ද විශාල ආදර්ශයකි.

“අපි නිතරම කතා කරනවා අනෙක් කණ්ඩායම්වල ගෞරවය දිනා ගන්නේ කෙසේ ද කියා. එම ගෞරවය අපට ලැබෙන්නේ තරග ජයග්‍රහණය කිරීමෙන් පමණක් නොවේ. ක්‍රීඩා පිටිය තුලදීත්, ඉන් පිටතදීත් හරියාකරෙන් හැසිරීමෙනුයි. අපේ අවධානය තිබෙන්නේ තරග ජයග්‍රහණය කිරීමට පමණක් නොවෙයි. හරියාකාරයෙන් තරග ජයග්‍රහණය කිරීමයි අපේ අරමුණ. අපි ක්‍රීඩාවේ වටිනාකම් ගැන වෙනදාටත් වඩා අවධානයක් යොමු කරගෙන ඉන්නේ. එය කට වචනයට පමණක් සීමා වූවක් නොවේ. අපි කණ්ඩායමක් විදියට එය ක්‍රියාවෙන්ම ඔප්පු කරනවා.”


Sanga’s sage words provide Australia’s Cup blueprint

Coach Justin Langer reflects on Australia’s World Cup campaign so far and their evolution since the Cape Town scandal

Kumar Sangakkara might not even remember doing it, but a pre-tournament address from the Sri Lankan legend to Australia’s players prophesied their dominant run at this World Cup.

Victory over South Africa, the side that brought Australian cricket to its knees a little over a year ago, at Old Trafford on Saturday in their final World Cup group game will mark a small milestone in a stunning resurgence for Justin Langer’s 50-over outfit.

It will ensure they finish top of the standings after the preliminary stage of the tournament and while it will mean little to Australia if they can’t go on to claim their sixth World Cup title, it’s far beyond what many expected of them.

 Kumar Sangakkara addressed Australia before the tournament
Kumar Sangakkara addressed Australia before the tournament ( Getty )

Their 0-5 whitewash at the hands of England 12 months ago underlined just how far off the pace Australia albeit undermanned in that series had been in the 50-over game for more than a year.

READ MORE:  ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතුයි - ගැරී ස්ටෙඩ්

While there were signs they had rediscovered their groove ahead of this tournament, the reigning world champions’ extended run of poor results since their 2015 World Cup win meant England and India were widely considered more likely winners of this year’s event.

It was in this context that Sangakkara, in his role as president-to-be of the prestigious Marylebone Cricket Club, addressed Australia’s squad in Southampton ahead of the tournament.

“Kumar Sangakkara addressed all the teams in Hampshire he made a good point to all of us, he probably can’t even remember he said it,” Langer recalled on Thursday.

“He said, ‘I’ve got a feeling this World Cup means more to you than just the trophy’.

“I think he’s right.”

Sangakkara’s comment struck such a chord with Langer that he jotted the message down in his journal and channelled an underdog spirit in the ensuring weeks, an unusual label for an Australian team at a World Cup.

“When we came into the World Cup, there was a lot of talk about how we were playing,” Langer continued. “A lot of talk about what happened in South Africa. England and India were flying, South Africa were flying, going well in ODI cricket.

“In a lot of ways, it was nice to come into the tournament under the radar. We’ve been playing our cricket in this tournament under the radar.” We’ve just gone about our business.

“We talk about humility as one of our values. We don’t just say it because it’s a word on a wall, it’s not just corporate speak. We actually believe it. It’s worked so far.”

Sangakkara’s suggestion was also a reflection of how much the ultimate triumph would mean to the men’s team given the seismic nature of the ball-tampering scandal last year.

Saturday will mark the first time Steve Smith and David Warner have played against the Proteas since their ungracious exits from the Rainbow Nation last year, though the two sides did meet in limited-overs games last Australian summer.

READ MORE:  ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි...

Langer, appointed coach in all three formats in the wake of the Cape Town incident, has had to find a balance between diffusing the emotion sparked by those events and accepting the lessons they provided.

“We’ve had enough emotion in Australian cricket for the last 12 months to last us a lifetime,” Langer said when asked whether the scandal has provided further motivation for his side.

“We know there will be different motivations for different people. I can’t talk for them. The motivation for us for this game is to get two points and end up on top of the World Cup table.

“If we were able to do that after what’s happened in the last 12 months, to come to the World Cup and end up first, that just shows a great turnaround in Australian cricket.

“We talked about earning respect again from other countries. Hopefully we’re doing that, not just by the way we’re playing our cricket but also by the way we are going about our business on and off the cricket field.

“It’s nice to win games of cricket but there’s more to us than just that. The way we’re going about our business, hopefully we’re doing it the right way.”

It’s yet to be seen if Australia can carry Sangakkara’s sage pre-tournament words with them all the way to the ultimate prize.

Source: www.cricket.com.au