හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර ධුරයෙන් චන්දික හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට පත් කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරියෙකු ප‍්‍රකාශ කර ඇති බව ලංකාසීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරියෙකු ලන්ඩනයේදී ප‍්‍රකාශ කර ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රි ලංකා කණ්ඩායමේ පසුබෑමට ප‍්‍රධාන පුහුණුකරු ඇතුළු සියළු පුහුණුකරුරවන් ඉවත් කරන බවයි.
හතුරුසිංහට විශාල වැටුපක් ගෙවන බවත් ඊට ප‍්‍රතිලාබ නොපැබෙන්නේ නම් තව දුරටත් ඔහු පුහුණුකාර ධුරයේ තබාගෙන වැඩක් නැතැයිද කලින්ද දැන්වූ බව ඔහු සදහන් කර ඇත.
මේ අතර චන්දික හතුරුසිංහ කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ තම සේවා ගිවිසුම 2020 දෙසැම්බර් දක්වා ඇති නිසා ධුරයෙන් ඉවත් නොවන බවයි.
Source: lankacnews
Related Articles
රෂීඩ් ඛාන් භාරගත් මුරලිගේ 'අමිහිරි වාර්තාව'
"මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ" - ලසිත් මාලිංග
මාලිංග රට හැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි ද?
කැන්ගරුවන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
බෙන් ස්ටෝක්ස් 'විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා' සම්මානය අත හරී
ICC ලෝක ක්රිකට් කණ්ඩායමේ ලංකාවේ කිසිවෙක් ඇතුලත්ව නැහැ
කවුද මේ නුවන් කුලසේකර? කුලේ ගැන නොදත් අය වෙනුවෙන්...
ලෝක කුසලාන ක්රිකට්: ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක් දින තරග ඉතිහාසය
