පැය 24ක් තුළ බීමත් රියැදුරන් 263ක් අත්අඩංගුවට

Local

අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 263 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් යටතේ මෙලෙස අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලබයි.

පසුගිය 5 වන දා මෙම මෙහෙයුම ආරම්භ කෙරුණු අතර ඒ යටතේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු බීමත් රියැදුරන් සංඛ්‍යාව 1763කි.

Related Articles

පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි - අධිකරණය කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්
මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි - රවී කරුණනායක
කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා - අගරදගුරු හිමිපාණන්
“මේ රටේ ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ වුණත් මැරෙන්න ලෑස්තියි” – සජිත් ප්‍රේමදාස
අතුරුගිරියේ විහාරස්ථානයකට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට
පාස්කු ඉරිදා ප්‍රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වෙනවා - අස්ගිර...
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරව‍නීය තීන්දුවක් ගන්නවා - ජනපති

READ MORE:  සහරාන් සමග පුහුණුව ලැබූ මහරගමදී අත්අඩංගුවට ගත් තරුණයා CIDය භාරයට