ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 27කින් පරාජයට

Local

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාව අද (11) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 27 කින් අද පරාජයට පත්වුණි. 

යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ඡන්ද 119 ක් හිමිවුණි.

ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයයෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

ඡන්දය විමසන අවස්ථාවේදී දුමින්ද දිසානායක, එස් බී නාවින්න, විජේදාස රාජපක්ෂ, දුනේෂ් ගංකන්ද, මහින්ද සමරසිංහ, අශෝක ප්‍රියන්ත, ඩග්ලස් දේවානන්ද ශිවශක්ති ආනන්දන් සහ වී රාධාක්‍රිණ්න් යන මන්ත්‍රීවරුන් සභා ගැබ තුල සිටියේ නැත. 


JVP’s no-confidence motion against govt defeated

The motion of no confidence brought against the government by the JVP, accusing the ruling coalition of failing to prevent Easter suicide bombings which killed more than 250 people, was defeated in Parliament today with a majority of 27 votes.

A total of 92 MPs including the JVP and a majority of UPFA members voted in favour of the motion while 119 voted against it.

The United National Font (UNF) and Tamil National Alliance (TNA) voted against the motion. 

Following the Vote of Confidence this evening, Speaker Karu Jayasuriya announced the results to the House and adjourned the Parliament to 10.30 a.m. tomorrow (12).

Parliament yesterday commenced debating the no-confidence motion against the government in which the Janatha Vimukthi Peramuna (JVP) is accusing the ruling coalition of failing to prevent Easter suicide bombings which killed more than 250 people.

The debate began Wednesday after the opposition Janatha Vimukthi Peramuna (JVP) submitted a motion which accused the government of failing to prevent the April 21 attacks, despite the “fact that proper information had been made available regarding suicide terrorists.”

READ MORE:  මගේ මව, පියා නිර්මාණය කළ පක්ෂය දැන් නැහැ - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

The government has come under heavy criticism for ignoring near-specific intelligence reports before the attacks.

Presenting the motion, JVP leader Anura Dissanayaka said the government “has no moral or justifiable right” to govern the country.

He said the attacks occurred because the government failed to fulfill its responsibility. “People have no confidence in this government and the public is fed up,” he said during the debate.

Minister of Economic Reforms Harsha de Silva rejected the allegation. “If we knew about it, we would have taken preventive measures. We would not have allowed it to happen.”

Source: Adaderana