සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියක් – උදය ගම්මන්පිල

2012 වසරේ පැවති ජන සංගණනයට අනුව සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මූලාශ්‍රයන්ට අනුව 2012 වසරේ ප්‍රතිශතයන් පහත පරිදි වේ.
- සිංහල – 75%
- ලංකා දෙමළ – 11%
- ඉන්දියානු දෙමළ – 4%
- මුස්ලිම් – 9%
2012 වසරේ ළමා ජන සංයුතිය
- සිංහල – 71%
- ලංකා දෙමළ – 12%
- ඉන්දියානු දෙමළ – 5%
- මුස්ලිම් – 12%
සමස්ත ජනගහණයට සාපේක්ෂව සිංහල ජාතිය 4%කින් පහත වැටී ඇති බවත් මුස්ලිම් ජනගහණය 9% සිට 12% දක්වා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් ගම්මන්පිල මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.
- වයස අවුරුදු 0 සිට 4 දක්වා සිංහල ජනගහණයේ වර්ධනය 0.5%කි.
- වයස අවුරුදු 0 සිට 4 දක්වා මුස්ලිම් ජනගහණයේ වර්ධනය 1.4%කි.
මෙම දත්තවලට අනුව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ සිංහල ජනහගණය මෙන් තුන් ගුණයකින් මුස්ලිම් ජනගහණය වර්ධනය වන බව ය.
Related Articles
මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු ඇරඹේ
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
ශ්රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමට කිසිදු එකඟතාවකට පැමිණියේ නැහැ - ශෙහාන් සේමසිංහ
ගෝඨාභය ඡන්ද ලේඛනයක ව්යාජ ලෙස ලියාපදිංචි වී යැයි චෝදනා
රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ - ජනපති
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
