මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ස්වාධීන රූපවාහිනිය විසින් ‘හත්වෙනි පැය’ වැඩසටහන සදහා තමනට ආරාධනා කරන ලද වැඩසටහනක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දැනුම්දීම මත නවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසයි.
‘හත්වෙනි පැය’ වැඩසටහන සදහා තමන් කැදවුවහොත් ස්වාධීන රූපවාහිනිය පවරා ගන්නා බවට ජනාධිපතිවරයා විසින් ස්වාධීන රූපවාහිනියට දන්වා තිබු බවද ඇය සදහන් කර ඇත.
පහත දැක්වෙන්නේ ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනයි…
Related Articles
ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
කුමාර වෙල්ගමට බදුල්ලේ පොහොට්ටු නායකත්වය අහිමි වෙයි
සිරකරුවන් හතරකට මරණ දඬුවම දෙන්න ජනපති අත්සන් තබයි
‘‘මඩකලපුව සරසවිය, නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතුයි’’ – අමාත්‍ය පාඨලී චම්පික
මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා - මහින්ද
වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා
කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
