කථානායකවරයා පිළිතුරු නොදී මාධ්‍යවේදීන් මගහැර යයි

අමෙරිකානු සමාගමකින් වැටුප් ලබන සේවකයෙකු කථානායකවරයාගේ සේවයට යොදවා ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ප්‍රසාද් කාරියවසම් නමැති පුද්ගලයෙකුට මෙලෙස අමෙරිකානු සමාගමකින් වැටුප් ගෙවන බවටත් පාර්ලිමේන්තුව තුළ ඔහු සිදු කරන කාර්යභාරය කුමක් ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්න කළේ ය.
කථානායකවරයා ඊට පිළිතුරු දෙමින් පැවසුවේ, අනෙකුත් රටවල් සමග කටයුතු කිරීම පිළිබඳවත්, විදෙස් රටවලින් ශිෂ්‍යත්ව ආදිය ලබා ගැනීම සඳහාත් ඔහු තමන්ට සහය දක්වන බව ය.
කෙසේ වෙතත් අද මාධ්‍යවේදීන් කථානායකවරයාගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු ඊට පිළිතුරු ලබා නොදී මාධ්‍යවේදීන් මගහැර ගියේ ය.
Related Articles
පුපුරණ ද්රව්ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ
කොළඹ කුණු: අභියාචනාධිකරණයෙන් වනාතවිල්ලුව ප්රාදේශීය සභාවට නියෝගයක්
ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි
වෛද්ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
"සුබවාදි ගමනකට ශ්රීලනිප මන්ත්රිවරු පිරිසක් එජාපයට" - රවී කරුණානායක
රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලා පොරොන්දු වුණු ආණ්ඩුව දෙමව්පියන්ට පාසල් මුර කරන්න අවස්ථාවක් සලසලා දුන්...
අපිට ඕනේ ගෝඨාභයට වඩා බලයේ ඉන්න අයගේ ප්රතිචාරයක්-කාදිනල්
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
