ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති හරීන්ද න්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දන්වා තිබේ.
එසේම ඔවුන්ගේ කොන්ත්‍රාත්තු පිලිබඳ සලකා බලන ලෙසටත් අදාළ ලිපියේ සඳහන් බව වාර්තා වෙයි.
මින් පෙර අවස්තාවකදී ලෝක කුසලානය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩලයේ වෙනස්කම් සිදුවන බවට ක්‍රීඩා අමාත්‍යවරයා මධ්‍ය වෙත ප්‍රකශ කරන ලදී.
මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ ගෙවුණු වසර 4 තුළදී ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වූ බවයි.
Related Articles
මම සටන් කළා, දැන් මට මහන්සියි - සමුගැනීම ගැන ලසිත් මාලිංග
ඩේල් ස්ටෙයින් ටෙස්ට් පිටියට සමුදෙයි
කවුද මේ නුවන් කුලසේකර? කුලේ ගැන නොදත් අය වෙනුවෙන්...
රෂීඩ් ඛාන් භාරගත් මුරලිගේ 'අමිහිරි වාර්තාව'
ක්‍රිස් ගේල්: පැල්පතෙන් මහා මන්දිරයක් දිනූ පිත්තක විස්කම්
වාර්තාවකුත් සමගින් යොවුන් පිතිකරු අවිශ්කගෙන් සුපිරි ශතකයක්
ICC නව එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉහළට
ලෝක කුසලාන සිහිනය දකුණු අප්‍රිකාවෙන් ගිලිහෙයි
