ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. – හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක

Local

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.

එම සිංහල බෞද්ධ රටේ ද්‍රවිඩ, මුස්ලිම් ආදී සියලු ජන කොටස් ශ‍්‍රී ලංකාව නම් පවුල තුල එකට ජීවත් විය යුතු බව ද ඔහු සදහන් කරයි.

සිංහල ජනතාව පියා සේ අනෙක් සෙසු සාමාජිකයන් සමඟ සහයෝගයෙන් ජීවත් විය යුතු බව ද සේනානායක මහතා කියා සිටී.

දේශපාලනය යනු යනු දේශය පාලනය කිරීම බවත් ඒ සඳහා මැතිවරණ වේදිකාවලට හෝ දේශපාලන පක්ෂවලට සම්බන්ධ විය යුතු නැති බවත් ජනතාවට වැඩක් සිදුකෙරෙන කටයුතුවලට තමන් ඒ අර්ථයෙන් දේශය පාලනයට කිරීමට එක්වන බවද කියා සිටියේය.


READ MORE:  "ඔබතුමාට සුභ පතනව, සිංහයෙක් වගේ හමුදාවට අණ දෙන්න..." - ෆීල්ඩ් මාෂල්