අවුරුදු 60ට වැඩි මන්ත්රීවරුන් 79ක් පාර්ලිමේන්තුවේ

ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් 79ක්ම අවුරුදු 60ට වඩා වැඩි මන්ත්රීවරුන් බව manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.
ඔවුන් කළ සංගණනයකින් පසුව මෙම තොරතුරු ඉදිරිපත් කර තිබේ.
එහිදී අවුරුදු 81-90 අතර පසුවන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ගණන 04ක් බව ඔවුහු පවසති.
අවුරුදු 61 -70 අතර පසුවන මන්ත්රීන් ගණන 49කි.
අවුරුදු 71 – 80 අතර පසුවන මන්ත්රීන් ගණන 26කි.
වත්මන් පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්රීවරු පිරිසක් අවුරුදු 51-60 අතර පසුවන අතර එය 74කි.
Related Articles
රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ - ජනපති
මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්...
'අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා..' - කරු ජයසූරිය
දිවි ඇතිතෙක් රියදුරු බලපත්රය අහෝසි වන නීතියක්
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති හෙට CIDයට කැඳවයි
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
පොදුජන පෙරමුණ Smart වෙයි: e-canvassing දිවයින පුරා
පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි..
