මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

Local

Carlo Fonseka is a Sri Lankan physician, academic and political activist. He is a former dean of the Faculty of Medicine, University of Kelaniya and a former president of the Sri Lanka Medical Council.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත විය.

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 86කි.

නිවසේදී ෆොන්සේකා මහතා මියගොස් ඇත්තේ, හදිසි හෘදයාබාදයක් හේතුවෙනි.

2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දෙස් විදෙස් ප්‍රසිද්ධියට හා ඇගැයීමට ලක්වූ විද්වතෙකි.

READ MORE:  මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි