‘Article 15’ (film): Indian crime drama film now showing in Sri Lanka

Entertainment

'Article 15' Indian crime drama film
‘Article 15’ Indian crime drama film

‘Article 15’ යනු බොලිවුඩ් රිදී තිරයට පැමිණී නවතම චිත්‍රපටයකි. මනුෂ්‍ය ඝාතන අපරාධ දාමයක සුලමුල සොයා ඇදෙන ඉන්දීය පොලිස් නිලධාරියකු මුහුණ දෙන අපූර්ව සිදුවීම් මාලවක් ඔස්සේ ඉදිරියට ගලා යන මෙම චිත්‍රපටිය ත්‍රාස රසය මූලික කරගත් සිනමා නිර්මාණයක් ලෙස ඉන්දීය ජනමාධ්‍ය වර්ගීකරණය කර තීබේ.

ඉන්දීය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ඉන්දියානු අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 15 වැනි වගන්තිය එකතු වීමේ පසුබිම් කතාවද මේ හා අනුරූපීව දිගහැරෙන බැවින් ඉන්දීය දේශපාලනය පිළිබඳ නව කියැවීමක්ද ‘Article 15’ හරහා ඉන්දීය සිනමා විචාරකයන් මත පළ කරයි.

ඒ අනුව 2014 සහ 2016 යන කාලවකවනු තුළ ඉන්දියාවේ සිදු වූ මනුෂ්‍ය ඝාතන දාමයක සත්‍ය සිදුවීම්ද පාදක කර ගනිමින් ආගම, ජාතිය, කුලය, ස්ත්‍රී-පුරුෂභාවය හෝ උපන් ස්ථානය මූලික කර ගනිමින් සිදුවන සියලුම ආකරයේ අපරාධයන්ට එරෙහි ඉන්දීය ජනතාවගේ නැගීසිටීම ‘Article 15’ චිත්‍රපටයෙන් සාක්ච්ඡාවට විදහා පායි.

දිවයින පුරා සිනමාහල් 16කදී ‘Article 15’ චිත්‍රපටිය දැන් ඔබට නැරඹිය හැක.

English Translation

‘Article 15’ is a 2019 Indian crime drama film directed by Anubhav Sinha and produced jointly by Zee Studios and Benaras Media Works. Written by Gaurav Solanki and Anubhav Sinha

The film is based on Article 15 of the Indian Constitution, which prohibits discrimination on grounds of religion, race, caste, sex or place of birth.While not based on one specific event, the film is inspired by multiple true life events including 2014 Badaun gang rape allegations and 2016 Una flogging incident. Filming began on 1 March 2019 in Lucknow. The film follows a police investigation that commences after three teenage girls go missing from a small village.


‘Article 15’ Trailer

‘Article 15’Released on 28th June 2019 (india)

Cast

  • Ayushmann Khurrana as IPS officer Ayan Ranjan
  • Isha Talwar as Aditi
  • Sayani Gupta as Gaura
  • Kumud Mishra as Jatav
  • Manoj Pahwa as Bhramadatt
  • Nassar as Panikar, CBI
  • Ronjini Chakraborty as Dr. Malti Ram
  • Mohammed Zeeshan Ayyub as Nishad
  • Ashish Verma as Mayank
  • Sushil Pandey as Nihal Singh
  • Akash Dabhade as Satyendra
  • Shubrajyoti Bharat as Chandrabhan
  • Sumbul Touqeer as Amali
READ MORE:  Nerkonda Paarvai: Pink Tamil remake starring Thala Ajith to get a new release date?