මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු ඇරඹේ

මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. එහි ඉංජිනේරුමය සැලසුමට අනුව දුම්රිය ධාවනය සඳහා කණු ඉදිවන ස්ථානයන්හි පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු සිදු […]

අතුරුගිරියේ විහාරස්ථානයකට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට

අතුරුගිරිය ගල්පොත්ත විහාරස්ථානයට පසුගියදා සැක කටයුතු ලෙස පැමිණ පළා ගිය පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, විහාරස්ථානයේ හිමිනමක් කළ පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ පස්වරුවේ […]

හක්මීමන බැංකුවක කොල්ලයක්

හක්මීමන – බෙලිඅත්ත මාර්ගයේ ගම්මැදපිටිය ප්‍රදේශයේ පිහිටි බැංකුවක් ඊයේ පස්වරුවේ කොල්ල කා තිබේ. යතුරු පැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස කොල්ල කෑම සිදු කර තිබේ. පොලීසිය සඳහන් […]

පුදුමාතලන්හි සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සොයා ගැනේ

මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ, පුදුමාතලන් ප්‍රදේශයේ ධීවර වාඩියක් අසළ වැලි යට සඟවා තිබියදී මෙම හක් […]

ඉන්ධන මිල සංශෝධනය ලබන අඟහරුවාදා

මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය ලබන අඟහරුවාදා දක්වා කල් දමා තිබේ. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, ඊට අදාළ කමිටුව සෑම මසකම 10 වන දා රැස්වීමට නියමිත වුවත්, අද සෙනසුරාදා දිනය […]

මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කෙරේ

‍මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු […]

කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

‍කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ලබන මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හමුවට අද ඔහු ඉදිරිපත් […]

එ.ජා.ප. සන්ධානය පිහිටුවිය යුත්තේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවයි – සජිත් ප්‍රේමදාස

එක්සත් ජාතික පක්ෂය එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවන්නේ නම් එම සන්ධානය පිහිටුවිය යුත්තේ ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එසේ කළ හොත් පමණක් යෝජිත […]

කොළඹ කුණු: අභියාචනාධිකරණයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට නියෝගයක්

කොළඹ නගර සීමාවේ එක්රැස් වන කසළ බාධාවකින් තොරව අරුවක්කාලු අංගනයට බැහැර කිරීමට අවශ්‍ය විධි විධාන සලසන්නැයි, අභියාචනාධිකරණය අද නියෝගයක් කළ බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා පවසයි. ඔහු ප්‍රකාශ […]

මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක් ලබා දීමට කළ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි

සුපිළිපන් ශ්‍රී ලංකාවකට මැතිවරණ අපේක්ෂකයින් සඳහා ආගමික නායකයින්ගෙන් නිර්දේශාවලියක් ඉදිරිපත් කිරීම අද පස්වරුවේ සිදු කර තිබේ. ඒ, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මූලිකත්වයෙනි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති මෙම […]