මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩූ 13 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 13 දෙනෙකු ලබන මස 05 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, එම සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ය.
Related Articles
මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක් ලබා දීමට කළ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි
"සුබවාදි ගමනකට ශ්‍රීලනිප මන්ත්‍රිවරු පිරිසක් එජාපයට" - රවී කරුණානායක
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි - අධිකරණය කියයි
ශ්‍රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමට කිසිදු එකඟතාවකට පැමිණියේ නැහැ - ශෙහාන් සේමසිංහ
ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
එ.ජා.ප. සන්ධානය පිහිටුවිය යුත්තේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවයි - සජිත් ප්‍රේමදාස
‘‘මඩකලපුව සරසවිය, නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතුයි’’ – අමාත්‍ය පාඨලී චම්පික
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
