සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්

සයින්දමරුදු ප‍්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දුන් ලොරි රථ රියැදුරාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් අද රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණි.
ඒ, ජනාධිපති කාර්යාලයේදී ය.
පාස්කු ප‍්‍රහාරයෙන් පසු සයින්දමරුදු පිපිරීම සිදු කර ගත් සහරාන් හෂීම්ගේ පියා සහ සොහොයුරා පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවස සොයා ගනු ලැබුවේ අදාළ ලොරි රථ රියැදුරා ලබා දුන් තොරතුරකට අනුව ය.
මෑත ඉතිහාසයේ පොලීසිය විසින් සිවිල් පුද්ගලයෙකුට ලබා දුන් ඉහළම ත්‍යාග මුදල ද මෙය වේ.
Related Articles
මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී රටේ ජනතාව සියයට 90ක් තමා සමඟ සිටින බව ජනපති පවසයි
මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි - අධිකරණය කියයි
ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ
ඇවන්ගාඩ් සභාපති ඇතුළු 8 දෙනෙක් වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග
අවුරුදු 60ට වැඩි මන්ත්‍රීවරුන් 79ක් පාර්ලිමේන්තුවේ
ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
