ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ලංකාසීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.
බංග්ලාදේශ කණ්ඩායම සමග කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසු ඔහු එක්දින ක්‍රිකට් වලින් ඇති බවද සදහන්ය.
මෙම මස 26 වැනිදා කොළඹදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මෙම තරගය පැවැත්වෙයි.
Related Articles
එක්දින පිටියට සමුදෙන්න කුලසේකරට තරගයක්?
මහත්වරුන්ගේ ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ප්‍රථම වරට ලෝක ක්‍රිකට් කිරුළ ජය ගනී
ICC නව එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉහළට
"නුවන් කුලසේකර, මංනම් දැකල නැහැ එයා සංචිතයකවත්. එයා තාම ඉන්නවද?" - තේරිම් කමිටු සභාපති
මම සටන් කළා, දැන් මට මහන්සියි - සමුගැනීම ගැන ලසිත් මාලිංග
කැන්ගරුවන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
රෂීඩ් ඛාන් භාරගත් මුරලිගේ 'අමිහිරි වාර්තාව'
අර්ජුනගෙන් මාලිංගට ඇරයුමක්