මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි – රවී කරුණනායක

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස පරිනත දේශපාලඥයෙක් ඉදිරිපත් කරන බව අමාත්‍ය රවී කරුණනායක ඊයේ(21) ප්‍රකාශ කළා. ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ නව පත්වීම්ලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගිවූ […]