පිළිකාවට අත වනන පැණි බීම සහ පලතුරු යුෂ

සීනි සහිත බීම වර්ග (පලතුරු යුෂ සහ සිසිල් බීම ද ඇතුළු පැණි බීම) පානය කිරීම පිළිකා අවදානම ඉහළ දැමීමට හේතුවක් විය හැකි බව ප්‍රංශ විද්‍යාඥ කණ්ඩායමක් පවසති. ලක්ෂයකට අධික පිරිසක් […]