කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් මව්වරුන් ඉදිරිපත් කළ පැමිණිලි පිළිබඳ පරීක්ෂණ කොළඹ කාසල් කාන්තා රෝහලේදී හා ද සොයිසා කාන්තා රෝහලේදී සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ පරීක්ෂණ සඳහා සියලු පහසුකම් සලසන ලෙස කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.
සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව පුද්ගලයින් 758 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද බලධාරීහු පවසති.
Related Articles
පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්රේෂ්ඨාධිකරණය හමුවට
ශ්රී ලංකාවේ හමුදාපති පත්කිරීම ගැන රජයෙන් ජාත්යන්තරයට පිළිතුරු
පාස්කු ඉරිදා එල්ල වූ ප්රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා
ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය
පුපුරණ ද්රව්ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ
සිරකරුවන් හතරකට මරණ දඬුවම දෙන්න ජනපති අත්සන් තබයි
