ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්දැයි ඉදිරියේදී පවත්වනු ලබන පක්ෂ සම්මේලනයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නම් කරනු ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මාතර අධිකරණයේදී පැවති නඩු කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුව රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ය.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා “ඔබ තුමන් ද” යනුවෙන් මාධ්‍යවේදීන් මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේ ය.
ඊට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා පැවසුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තමන් නොවන බව ය.
Related Articles
ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...
රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලා පොරොන්දු වුණු ආණ්ඩුව දෙමව්පියන්ට පාසල් මුර කරන්න අවස්ථාවක් සලසලා දුන්...
සිංගප්පූරුවේ යාමට ගෝඨා අධිකරණයෙන් අවසර ඉල්ලයි
පුදුමාතලන්හි සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සොයා ගැනේ
'පොහොට්ටුව' ලකුණ වෙනස් කරන්නේ නැහැ - වාසුදේව නානායක්කාර
කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා - අගරදගුරු හිමිපාණන්
රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?
මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී රටේ ජනතාව සියයට 90ක් තමා සමඟ සිටින බව ජනපති පවසයි
