Galaxy Fold: රුපියල් ලක්ෂ 3ක් වටින Samsung Smart Phone එක සැප්තැම්බරයේ එළි දකී

Tech

Samsung Galaxy Fold

ලොව නැමිය හැකි තිරයක් සහිත ලොව පළමු Samsung ජංගම දුරකතනය ලබන සැප්තැම්බරයේ සිට පාරිභෝගිකයන් අතර පත් වන බව එම සමාගම සඳහන් කරනවා.

මෙම දුරකතනය පසුගිය අප්‍රේල් මස එළි දැකීමට නියමිතව තිබූනද, එහි දිටයේ බිඳීම් ඇතිබවට ලද පැමිණිලි නිසා එය එළිදැක්වීම ප්‍රමාද කරන ලදී.

Samsung සමාගමේ ආරංචි මාර්ගවලට අනුව එම දුර්වලතා මේ වනවිටත් නිවැරදිකර ඇති අතර ඩොලර් 2000කට සැප්තැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතය.

එය දළ වශයෙන් ශ්‍රි ලංකා රුපියල් 350 000 ක් පමණ වනු ඇත.


READ MORE:  The name of Jony Ive's design firm LoveFrom was inspired by Steve Jobs