Galaxy Fold: රුපියල් ලක්ෂ 3ක් වටින Samsung Smart Phone එක සැප්තැම්බරයේ එළි දකී
ලොව නැමිය හැකි තිරයක් සහිත ලොව පළමු Samsung ජංගම දුරකතනය ලබන සැප්තැම්බරයේ සිට පාරිභෝගිකයන් අතර පත් වන බව එම සමාගම සඳහන් කරනවා.
මෙම දුරකතනය පසුගිය අප්‍රේල් මස එළි දැකීමට නියමිතව තිබූනද, එහි දිටයේ බිඳීම් ඇතිබවට ලද පැමිණිලි නිසා එය එළිදැක්වීම ප්‍රමාද කරන ලදී.
Samsung සමාගමේ ආරංචි මාර්ගවලට අනුව එම දුර්වලතා මේ වනවිටත් නිවැරදිකර ඇති අතර ඩොලර් 2000කට සැප්තැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතය.
එය දළ වශයෙන් ශ්‍රි ලංකා රුපියල් 350 000 ක් පමණ වනු ඇත.
Related Articles
Jony Ive's Apple exit has been a 'long time in the making'
Facebook සමාගමට කෝටි 90,000 ක දඩයක්..!
ට්විටර් නිර්මාතෘගේ ට්විටර් ගිණුම Hack වෙයි
Bill Gates says his 'greatest mistake ever' was not creating Android
The name of Jony Ive's design firm LoveFrom was inspired by Steve Jobs
Apple acquires self-driving startup Drive.ai
Face App ගැන අමෙරිකාවෙන් විමර්ශනයක් ඉල්ලයි
What Facebook's new currency Libra will look like and how it will work
