හක්මීමන බැංකුවක කොල්ලයක්

හක්මීමන – බෙලිඅත්ත මාර්ගයේ ගම්මැදපිටිය ප්‍රදේශයේ පිහිටි බැංකුවක් ඊයේ පස්වරුවේ කොල්ල කා තිබේ.
යතුරු පැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස කොල්ල කෑම සිදු කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, ගිනිඅවි පෙන්වා එහි සේවකයින් බිය කර 171,050ක මුදලක් සැකකරුවන් කොල්ල කා ඇති බව ය.
බැංකුවේ සවි කර තිබූ CCTV කැමරා පද්ධතියට ඇතුළත් DVR කොටස ද ඔවුන් ගලවා ගෙන ගොස් තිබේ.
Related Articles
කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
'පොහොට්ටුව' ලකුණ වෙනස් කරන්නේ නැහැ - වාසුදේව නානායක්කාර
වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා
පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්
ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙයි?
විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්