ජෙෆ් බෙසොස් ලොව මිල අධිකම දික්කසාද වාර්තාවට හිමිකම් කියයි

දැනට ලෝකයේ ධනවත්ම පුද්ගලයා සහ ලෝ ප්‍රකට ඇමේසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් (Jeff Bezos) තවත් ආකාරයේ වාර්තාවක් බිඳ දමා තිබෙනවා. ඒ බෙසොස් සහ ඔහුගේ බිරිඳ මැකෙන්සි අතර දික්කසාදය ලෝකයේ මිල […]

වසර 27කට පසු එංගලන්තය ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට

වසර 27කට පසු ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට නවසීලන්ත කණ්ඩායම ලකුණු 119කින් පරාජය කරමින් පිවිසීමට එංගලන්තය ඊයේ (03) සමත් විය. තරඟයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 […]

ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් – ගෝටා කියයි

හැකි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. කිසිදු කරුණක් මත පසුබැසීමට තමා සූදානම් නොමැති බව අවධාරණය කර ඇති […]

කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය “කඳවුරු හදන්න වුවමනා නැතිනම් ලංකාවම තම යුද තිප්පොළක් කළ හැකි වගන්ති ඇතුළත් SOFA ගිවිසුම කුමකටදැයි ඇමරිකානු […]

වාර්තාවකුත් සමගින් යොවුන් පිතිකරු අවිශ්කගෙන් සුපිරි ශතකයක්

ලෝක කුසලාන තරඟාවලියේ දැන් පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා තරඟයේදියි යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය රැස් කර ගැනීමට සමත් විය. පන්දු 103 කින් […]

මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ස්වාධීන රූපවාහිනිය විසින් ‘හත්වෙනි පැය’ වැඩසටහන සදහා තමනට ආරාධනා කරන ලද වැඩසටහනක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දැනුම්දීම මත නවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් […]