Latest News Archives
Rihanna Went To A World Cup Cricket Match In Durham
Fabian Allen revels in a bit of razzmatazz, and with Rihanna in the house he tried to make the most of it. Nicholas Pooran was playing the support act, scoring […]
ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් – ගෝටා කියයි
හැකි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. කිසිදු කරුණක් මත පසුබැසීමට තමා සූදානම් නොමැති බව අවධාරණය කර ඇති […]
කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය “කඳවුරු හදන්න වුවමනා නැතිනම් ලංකාවම තම යුද තිප්පොළක් කළ හැකි වගන්ති ඇතුළත් SOFA ගිවිසුම කුමකටදැයි ඇමරිකානු […]
සියල්ල උඩු යටිකුරු කරමින් සිංහයන් කොදෙව්වන්ට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරයි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා කළේ ය. තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් බටහිර ඉන්දීය […]
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති හෙට CIDයට කැඳවයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර හෙට (02) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් […]
Walkman: Happy 40th birthday
It was 40 years ago today that Sony, not Apple, revolutionized the way we listen to music. The Walkman, a portable cassette player that, for the first time, let us take […]
වාර්තාවකුත් සමගින් යොවුන් පිතිකරු අවිශ්කගෙන් සුපිරි ශතකයක්
ලෝක කුසලාන තරඟාවලියේ දැන් පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා තරඟයේදියි යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය රැස් කර ගැනීමට සමත් විය. පන්දු 103 කින් […]
මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
ස්වාධීන රූපවාහිනිය විසින් ‘හත්වෙනි පැය’ වැඩසටහන සදහා තමනට ආරාධනා කරන ලද වැඩසටහනක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දැනුම්දීම මත නවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් […]
පාස්කු ප්‍රහාරය පැහැදිලි ලෙසම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධයි-ජනපති
මත්ද්‍රව්‍ය ජාවාරම්වල වැඩි ආදායම ජාත්‍යන්තර ත්‍රස්තවාදය පෝෂණය කිරීම වෙනුවෙන් යොදවෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද(01) පැවති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා […]
පරිසර හානි වාර්තා කළාට ජීවිතයෙන් වන්දි ගෙවූ මාධ්‍යවේදියෝ
භයානක අතින් යුද වාර්තාකරණයට පමණක් දෙවැනි වන අංශය ලෙස පරිසර ජනමාධ්‍යවේදය සැලකේ. යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ වරප්‍රසාදය ලත් පරිසරයක සිට පාරිසරික ජනමාධ්‍යකරණයේ යදෙන සුළුතරයක් හැරණු විට නීතිය නිසි පරිදි ක්‍රියාත්මක […]










