ජීවිත රැසක් අහිමි කරමින් කඩා වැටුණු ගොඩනැගිල්ල කාම්බෝජ අගමැති නිරීක්ෂණය කරයි

කාම්බෝජයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ හානිය එරට අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතා නිරීක්ෂණය කර තිබේ.
පසුගිය සෙනසුරාදා (22) මහල් 7කින් සමන්විත ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටිණි.
අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිහනොක්විල් ප්‍රදේශයේ වෙරළබඩ නගරයක පිහිටි චීන ඉදිකිරීම් සමාගමකට අයත් භූමියක මෙම අනතුර සිදු වී ඇති අතර ඉන් මිය ගොස් ඇත්තේ එම සමාගමේ ම සේවකයින් පිරිසකි.
අනතුර සිදු වන අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ සිටි සේවකයින් නිදා සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුරින් ජීවිත බේරා ගත් කිසිදු පුද්ගලයෙකු මේ දක්වා හමු නොවූ බව ය.
Related Articles
ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳ ඔරලෝසුව ආපසු හරවයි- සර් රිචඩ් බ්‍රැන්සන්
ට්‍රම්ප් කොරියානු දේශසීමාවේදී උතුරු කොරියානු නායක කිම් ජොං අන් හමුවෙයි
අභ්‍යාවකාශයේ දී කළ බව පැවසෙන 'පළමු අපරාධය ගැන නාසා ආයතනයෙන් විමර්ශනයක්'
ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානි Dan Coats සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ISIS shift in strategy may threaten India, Sri Lanka, warns Indian intel
"මේක අපේ රට, අපේ විදියට ඉන්න බැරි නම් යන්න" - ඩොනල්ඩ් ට්‍රම්ප්
ජෙෆ් බෙසොස් ලොව මිල අධිකම දික්කසාද වාර්තාවට හිමිකම් කියයි
ඇමෙරිකාවේ වෙඩිතැබීම්: පැය 24ක් ඇතුළත සිදුවීම් දෙකක්
