ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ලංකාසීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.
බංග්ලාදේශ කණ්ඩායම සමග කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසු ඔහු එක්දින ක්‍රිකට් වලින් ඇති බවද සදහන්ය.
මෙම මස 26 වැනිදා කොළඹදී ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මෙම තරගය පැවැත්වෙයි.
Related Articles
අර්ජුනගෙන් මාලිංගට ඇරයුමක්
ශ‍්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පඩිය ලක්ෂ 79යි.. තරග දිනීම 35%යි...
"නුවන් කුලසේකර, මංනම් දැකල නැහැ එයා සංචිතයකවත්. එයා තාම ඉන්නවද?" - තේරිම් කමිටු සභාපති
එක්දින පිටියට සමුදෙන්න කුලසේකරට තරගයක්?
කුසල් මෙන්ඩිස් ගැනතවදුරටත් විශ්වාසය තබනවා - කි‍්‍රකට් තේරීම් කමිටුව
ලෝක කුසලානය 2019 : ඇෆ්ගනිස්තානය පරදවා ඉන්දියාවට ලකුණු 11ක තියුණු ජයක්
ICC suspends Zimbabwe Cricket over 'political interference'
ශ‍්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි ගමනට T20 ලෝක කුසලානය දිනූ පුහුණුකරුගෙන් යෝජනා පහක්
